පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා.

ඒ පන්දු 245කින්.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ දී පැතුගේ පිත්තෙන් හතරේ පහර 18ක් දියත් වී තිබුණා.

තරගයේ තුන්වැනි දිනය අද වන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 297 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 50ක් ඉදිරියෙන් සිටිනවා.

මෙම තරගාවලියේ පළමු තරගයේ දී ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 සීමාව පසුකර ගියා.

  • Related Posts

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16…

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *