අ.ඩො ලක්ෂ එකහමාරකට අලෙවි වූ ලබුබු බෝනික්කා
ලබුබු බෝනික්කෙක් අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මිනිස් සිරුරේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයෙන් යුතු එම විශාල ලබුබු බෝනික්කා මෙලෙස අලෙවි වී තිබුණේ චීනයේ බීජිං…
නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 14
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු…
සිරියානු කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කාව පැළඳීම අනිවාර්ය කෙරේ
පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබේ. සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස්…
කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්
රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව…
මී උණ රෝගීන් සහ ළමුන් අතර පැතිර යන උණ රෝග ඉහළට
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල,…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට
සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව මේ වන විට කොමිශන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව ඔහුගේ…
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
ජනපති අනුර ජර්මනියට
ජර්මනියයේ නිල සංචාරයක් සඳාහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) පෙරවරුවේ එරට බර්ලින් හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලඟා වී තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිළ උත්සවය ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්…
හිටපු ජනපති රනිල් CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරී යළි රිමාන්ඩ්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහුව අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. වංචා දූෂණ රැසකට සම්බන්ධ…
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ඊශ්‍රායලයට ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට
පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි
රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලිපැනීමක්
එයාර් ඉන්දියා ගුවන් යානයක පියාපත්වල පිදුරු සිර වීමෙන් ගුවන් ගමන අත් හිටුවයි
නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ සිට කටුනායකට
පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්
නාමල් රාජපක්ෂගේ නඩුවක් කල් යයි
වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක්

























