අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහජන…

ඔරුගොඩවත්තේදී බිහිසුණු රිය අනතුරක්

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අනතුරකට පත්ව තිබෙනවා. ඒම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම අනතුරින් වාහන 10කටද හානි සිදුවී…

ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි. එහිදී ඉන්දුනීසියානු…

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනිගනී

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ. මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති…

ලොව පුරා බජාජ් Pulsar මිලියන 20ක් ඉක්මවයි

ලොවපුරා මෝටර් සයිකල් මිලියන 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමින් පල්සර් සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙම ජයග්‍රහණය පල්සර් කෙරෙහි ගොඩනැගී ඇති පාරිභෝගික විශ්වසනීයත්වය මෙන්ම ජනප්‍රියත්වය පිළිබඳ කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවේ…

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී

ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය. මෙවර අවසාන මහා තරගයේ…

පළාත් පාලන ආයතන 20 ක් රැස්වන දින ගැසට් කෙරේ

බලය පිහිටුවීමේ අර්බුද හේතුවෙන් මංගල රැස්වීම පමා වූ කොළඹ මහ නගර සභාව ඇතුළු බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 21ක රැස්වීම් ආරම්භ කිරීම සඳහා දින නියම කර තිබෙනවා. බස්නාහිර පළාත්, පළාත්…

A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන්…