බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

නිෂාන් මදුෂ්ක

කුසල් මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

කමිඳු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

මිලාන් රත්නායක

ඩිල්ෂාන් මදුෂංක

අසිත ප්‍රනාන්දු

එෂාන් මාලිංග

සියලු එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන අතර පළමු තරග දෙක පිළිවෙලින් ජූලි 02 හා 05 දිනවල දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ දී පැවැත්වේ. තෙවන එක්දින තරගය ජූලි 08 වෙනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය

  • Related Posts

    පැතුම් අදත් ලකුණු 150 කඩඉම පසු කරයි

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 150 කඩයිම පසුකර ගියා. ඒ පන්දු…

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී

    ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය. මෙවර අවසාන මහා තරගයේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *