හිටපු ජනපති රනිල් CIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඔහු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහුව අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. වංචා දූෂණ රැසකට සම්බන්ධ…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහජන…

ඔරුගොඩවත්තේදී බිහිසුණු රිය අනතුරක්

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අනතුරකට පත්ව තිබෙනවා. ඒම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම අනතුරින් වාහන 10කටද හානි සිදුවී…

ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි. එහිදී ඉන්දුනීසියානු…

පළාත් පාලන ආයතන 20 ක් රැස්වන දින ගැසට් කෙරේ

බලය පිහිටුවීමේ අර්බුද හේතුවෙන් මංගල රැස්වීම පමා වූ කොළඹ මහ නගර සභාව ඇතුළු බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 21ක රැස්වීම් ආරම්භ කිරීම සඳහා දින නියම කර තිබෙනවා. බස්නාහිර පළාත්, පළාත්…

A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන්…